ඉන්ටෙර්නෙට් මගින් මුදල් සොයමු
මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
හරි දැන් PTC ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්.
හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන්
මේ site එක සල්ලි ගෙවන්නෙ හැම සතියෙම සඳුදා දවසෙ. ඔයා සල්ලි ඉල්ලුවෙ සෙනසුරද කියල හිතමුකෝ එත් සඳුදට තමයි ඒ සල්ලි ඔයාට ලැබෙන්නෙ
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.