මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
හරි දැන් PTC ගැන මුකුත් දන්නෙ නැති කට්ටියට එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. PTC කියන්නේ කෙටි කරපු වචනයක්. එක හරි විදියට කියන්නෙ Paid To Click කියල. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණය කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක්. එත් මම කියන විදියෙන් මාසෙකට $100ක් විතර හොයන්න පුළුවන්.
හොයන මුදල් ඔයාගෙ ගෙදරටම check එකක් මගින් ලබාගන්න පුළුවන්
මේ site එක සල්ලි ගෙවන්නෙ හැම සතියෙම සඳුදා දවසෙ. ඔයා සල්ලි ඉල්ලුවෙ සෙනසුරද කියල හිතමුකෝ එත් සඳුදට තමයි ඒ සල්ලි ඔයාට ලැබෙන්නෙ
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 හෝ ඊට වැඩිය හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.
මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ලා ලියපදිංචි(Register) වෙන්න ඔනේ.
Easy Register
ඔයාගෙ first name එක
ඔයාගෙ last name එක
ඔයාගෙ Email address එක ( confirm Email ) කියන තැනටත් ඒ Email address එකම ඇතුලත් කරන්න
ඔයා කැමති password එකක් ( confirm password ) කියන තැනටත් ඒ password එකම ඇතුලත් කරන්න
ඔයා කැමති user name එකක්
ඊට පස්සෙ Signup Now කියන නිල්පාට button එක click කරන්න.
එතකොට message එකක් එයි register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email එකක් එවල තියනව කියල.
ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න. මතක තියාගන්න සමහර වෙලාවට මේ email එක ඔයාගෙ inbox එකට එන්නෙ නැතුව spam folder එකට යන්න පුළුවන් . ඔයා email එකට log උනාම email එක පෙන්න නැත්තන් spam folder එක බලන්න.
Mail එක open කරල site එකෙන් එවල තියන link එක click කරන්න.
ඊට පස්සෙ ඔයා මුලින් දුන්නු Usearname & Passward Type කරල ලොග් වෙන්න.
එතකොට වෙබ් page එකක් එනව. එකෙ තියන No thanks I want to login my account now කියන එක click කරන්න
එතකොට වෙබ් page එකක් එනව. එකට ඒගොල්ලෝ ඉල්ලන විස්තර ඇතුලත් කරන්න.
ඔයාගෙ ගෙදර address එක
ඔයා පදිංචි නගරය
ඔයා ඉන්න ප්රදේශයේ zip/postal code එක
ඔයාගෙ උපන්දිනය
ඔයා පිරිමිද ගැහැණු අයෙක්ද යන බව
ඔයා මුදල් ලබාගන්න ආකාරය
(මෙතනට paypal හරි check හරි යොදාගන්න පුළුවන්. checks ඔයා ඇතුලත් කරන address එකට එනව හැබැයි check එකකින් සල්ලි ගන්න නම් 100$ එකතු වෙන්න ඕන. ඒ වගේම check එක එවන්න ඕන මොන නමටද කියල අහනව එකට ඔයාගෙ මුලකුරු සහිත නම ඇතුලත් කරන්න )
ඊටපස්සේ මේ page එකේ පහලට ගිහින් Update Account කියල තියන button එක click කරන්න.
දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට ලොකු ගානක් හොයන්න ඕන නම් අනික් විදි වලිනුත් සල්ලි හොයන්න වෙනව. එක මම ඉස්සරහට කියල දෙන්නම්. මුලින්ම්ම අපි ඇඩ් බලන්න පුරුදුවෙමු.
දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.
කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.
ඇඩ්ස් බලන්න පහල රූපයේ පරිදි ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න.
ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඇඩ් එකක් උඩ click කරන්න.
එතකොට අලුත් tab එකක් open වෙලා සත්තුන්ගෙ රූප වගයක් පෙන්නනව. ඔයාට ඒ අතරින් පුසව හොයල ඒ රුපය උඩ click කරන්න (මේකෙන් තමයි දැනගන්නෙ ඔයා ඇත්ත මනුස්සයෙක් කියල - බොරු ඇඩ්ස් click වෙන software එකක් නෙමේ කියල)
එතකොට ඉහලින් bar එකක් පිරෙන්න ගන්නව. එක පිරිල ඉවර වෙනකන් ඉන්න
ඊට පස්සෙ message එකක් එයි දැන් ඇඩ් එක බලපු tab එක close කරල දාන්න
හරි දැන් ඔයා එක ඇඩ් එකක් බැලුවනෙ දැන් තියෙන්නෙ මේ page එකේ තියන ඉතුරු ඇඩ්ස් ටික බලන්න (බලපු ඇඩ්ස් ආපහු click කරල බලන්න යන්න එපා ).
කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න ලේසි වෙන්න එක page එකේ පහලට ගිහින් තියෙයි
කලින් ඇඩ් එක බැලුව අනික් ඒවත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව.